ප්‍රායෝගිකව රටා මවමු






කුඩා මල් ඉත්තක් සිත්තමට නගන්නේයැයි සරලව සිතමු.

අවශ්‍ය ද්‍රව්‍ය-

කඩදාසි
පැන්සල්

    
     
මෙහි දී පළමුව  කඩදාසිය නිවැරදිව තබා ගැනීම.
පසුව ඇඳීමට යන රූපය හෝ සිතුවම සියුම් රේඛා සමගින් මතුකර දැක්වීම. ක්‍රම ක්‍රමයෙන් මල් ඉත්තක් මතු වන  ලෙස සියුම් රේඛා යාකරමින් මල්, කැකුළු, පත්‍ර, නටුව මතුකිරීම. අඳුරු වන ස්ථානයන් තද වර්ණවත් කිරීම.

5 comments: